මෙවර සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි

Share Button

මෙවර සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි. ආරම්භය සනිටුහන් කරමින් සදාතුක කරඩුව . සමන්දේව ප්‍රතිමාව සහ පුජා භාණ්ඩ රැගත් පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද පුරාණ රජමහ විහාරස්ථානයෙන් අද අලුයම ගමන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුහ.

සදාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ පුජා භාණ්ඩ රැගත් රථ රත්නපුර පලාබද්දල . හැටන්. නල්ලතන්නිය. බලන්ගොඩ. ඇල්ලඅරාව. ඔස්සේ මස්කෙලිය හා කුරුවිට එරත්න මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *