දේපළ ආරක්ෂාවට රජයේ වැඩ පිළිවෙලක්

Share Button

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාවගේ දේපළ ආරක්ෂා කිරීමට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලීසියට උපදෙස් ලබා දී ඇත.
ජනතාවගේ දේපළ කොල්ල කන පිරිස් වලට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන ලෙස ද, මෙවැනි පැමිණිලි භාර ගැනීම සඳහා පැය 24 ක් පුරාම පොලිස් ස්ථාන සුදානම් කරන ලෙස ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *