ශින් ජියං තේමා කර ගත් වාර්තා චිත්‍රපට දෙකකට දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර

Share Button

චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් තේමා කර ගන්නා ඉංග්‍රීසි වාර්තා චිත්‍රපට දෙකක් චීන මාධ්‍ය සමූහයට අයත් CGTN රූපවාහිනී ජාලය මගින් මෑතකදී විකාශය කෙරිණ. ශින් ජියංහි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවල මූලික වීඩියෝ එහි අඩංගු වන අතර එම වාර්තා චිත්‍රපට දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරයට ලක් වී තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *