බංග්ලාදේශ ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලියේදී තිසර පෙරේරාගෙන් විශිෂ්ට තුන් ඉරියව් දක්‍ෂතා

Share Button

බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී කොමිලා වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින් ඩකා ප්ලැටුන් කණ්ඩායම ලකුණු 20 ක ජයක් වාර්තා කළේය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන ලෙස බලපැමේ තමිම් ඉක්බාල් සහ තිසර පෙරේරාගේ දස්කම්ය තිසර පෙරේරා පන්දු 17 කදි හතරේ පහර7 ක් සහ එක් හයේ පහරක් සමග නොදැවී ලකූණු 42 ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් ලකුණු 74ක් වාර්තා කළේය මේ නිසා එම පිල සිය ඕවර් 20 දී කඩුලු 7 කට ලකුණු 180 ක් රැස් කළේය දසුන් ෂානක කඩුලු 2 ක් බිද හෙලිය අනතුරුව පිටියට පිවිසි කොමිලා වොරියර්ස් කණ්ඩායමට රැස්කර ගත හැකිවුයේ කඩුලු 9 කට ලකුණු 160 ක් පමණි දක්‍ෂ පන්දු යැවිමක නිරත වු තිසර පෙරේරා කඩුලු 5 ක් බිද හෙලියඑම පිල වෙනුවෙන් භානුක රාජපක්‍ෂ ලකුණු 29 ක් රැස් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11