ප්‍රවාහනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ

Share Button

ප්‍රවාහනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ. ඇමති මහින්ද අමරවිර මහතා ඒ බව පැවසුවේ. අද පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් අමතමිනි.ඇමතිවරයා මහනුවර ශ්‍රි දළදා මාළිගයට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සිදුවී ඇති දුෂණ හා වංචා සම්බන්ධයෙන් පුලුල් විමර්ශන සිදුකර ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන බව ඇමතිවරයා පැවසීය. අමාත්‍යංශය යටතේ ඇති පාඩුලබන ආයතන සියල්ල ඉදිරි කාලයේදි ලාභ ලබන ආයතන බවට පත්කිරිමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවද මහින්ද අමරවිර ඇමතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11