පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර නව මුහුණුවරකින් ජනතාවට සේවය කිරිීමට එක්සත් ජාතික පක්ෂයෙන් සැලසුම්

Share Button

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පක්ෂයේ ඉදිරි යාන්ත්‍රණයට මධ්‍යම පාන්තික ජනතාව හා තරුණ-තරුණියන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු මැතිවරණය සදහා පක්ෂය තුළ විශේෂ සැලසුම් සහ ක්‍රියාමාර්ග සම්පාදනය වන බැවින් එක්සත්ව පක්ෂය දිනවීමට කටයුතු කරන බව පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11