තවත් ගමනාන්ත 18 කට සිය සේවා පුඵල් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි

Share Button

තවත් ගමනාන්ත 18 කට සිය සේවා පුඵල් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඒ අනුව යුරෝපය. උතුරු හා දකුණු ඇමෙරිකාව සහ අරාබි රටවලට ද ගුවන් ගමන් පහසුකම් සැලසේ. කටාර්එයාර්වේස් සමාගම සමග ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රවර්ධන කටයුතු සිදුවේ.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ රටවල් 56 ක ගමනාන්ත 127 කට පහසුකම් සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11