වැට් බදු අඩු කිරීමෙන් භාණ්ඩ මිල ගණන් පහතට

Share Button

වැට් බදු සියයට 15 සිට සියයට 08 දක්වා අඩු කිරීමෙන් දේශිය වෙළෙඳපොලේ භාණ්ඩවල මිල පහත යාමක් අපේක්ෂා කරන බව දේශීිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහල යන බව දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා කියයි මෙම සහන ඉදිරියේදී ජනතාවට ලැබෙනු ඇත බදු සහන හේතුවෙන් රටට ආයෝජකයින් පැමිණිීම ඉහල යන බවද ඔහු පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *