කැස්බෑවුන් ආරක්ෂා කිරිමේ ක්‍රියාදාමයක්

Share Button

වඳ වී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවුන් ආරක්ෂා කිරිමේ ප්‍රබල අවශ්‍යතාව නාවික හමුදාව පෙන්වා දෙයි . ධිවර ප්‍රජාවට මෙහිදි මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකිය . කෙසේවෙතත් ධිවරයින් විසින් අටවන ලද ජාකොටු තුළ සිර වී සිටි කැස්බෑවුන් මුදා ගැනිමට නාවික හමුදාව පසුගිය දිනවල මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කළේය.

මන්නාරම තල්පාඩු සහ වංකාලේ අතර මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ජාකොටු තුළ සිරවී සිටි කැස්බෑවුන් 12 දෙනෙකු මුදා ගෙන ආරක්ෂිතව සාගරයට මුදා හැරීමට ක්‍රියා කෙරිණි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත නීල හරිත සංග්‍රාමය වැඩසටහන යටතේ් කැස්බෑවුන් සංරක්ෂණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11