පොලි අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට රජය තීරණය කරයි

Share Button

ප්‍රතිපත්ති පොලි අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට රජය තීරණය කර තිබෙ. පාරිභෝගික ජනතාවට ඉහළ සේවාවක් සැපයීම මෙහි අරමුණයි. වැඩි වශයෙන් මුල්‍ය ගනුදෙනු සක්‍රීය කිරිමට මෙරට රාජ්‍ය සහ වාණිජ බැංකුවලට ඉන් ඉඩ සැලසේ. මුදල් මණ්ඩලය පසුගියදා තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7 මට්ටමේ සිට සියයට 8 මට්ටම දක්වා පවත්වාගෙන යාමටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *