නත්තල් දිනයේ සියලු ආරක්ෂාව සැලසීමට ත්‍රිවිධ හමුදාව සුදානම්

Share Button

පාස්කු ප්‍රහාරයෙන් පසු එලැඹෙන ප්‍රථම නත්තල් දිනයේ සියලු ආරක්ෂාව සැලසීමට ත්‍රිවිධ හමුදාව සුදානම් බව යුදහමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සදහා ජනාධිපතිතුමාගෙන් ලැබි ඇති උපදෙස් අනුව ලබාදිය හැකි උපරිම ආරක්ෂාව සැලසිමට පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11