රන්මිණිතැන්න ඉදිරියේදී පුඵල් ලෙස කලා නිර්මාණයන්ට

Share Button

රන්මිණිතැන්න සිනමා ගම්මානය ඉදිරියේදී කලා නිර්මාණ සදහා පුඵල්ව යොදා ගැනීම අපේක්ෂාවබව ප්‍රවින රංගල ශිල්ප ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පවසයි. පසුගිය රජය සමයේ එය අකර්මන්‍ය තත්ත්වයට පත්වු බව ඔහු ජාතික ගුවන් විදුලියට පැවසිය. මෙම ගම්මානය ප්‍රතිසංස්කරණය කර කලා කටයුතු සදහා ලබාදෙන බව ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාද සදහන් කළ බව ඔහු සදහන් කරයි. පසුගිය කාලයේදී ඉන්දීය කොරියානු සහ තුර්කි ටෙලිනාට්‍ය පවා රුපවාහිනිය මගින් විකාශය කළ බව ඒ මහතා පෙන්වා දෙයි. ඒ සදහා අයකළ බදුද පසුගිය රජය ඉවත් කරනු ලැබු බව ශ්‍රීයන්ත මෙන්ඩිස් මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *