චිලී රාජ්‍යයේ දරුණු ලැව්ගිණි

Share Button

චිලී රාජ්‍යයේ වල්පරෙයිසෝ නගරයේ ලැව්ගිණි පැතිර යයි  මේ වනවිට නගරයේ හෙක්ටයාර් 120 ක පමණ භුමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ නිවාස 120 ක් මුඵමනින්ම විනාශ වී අවසන්ය  තද සුළං හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිණි සිග්‍රයෙන් පැතිර යමින් පවතී  නගරයේ සිටින සියඵම ගිණිනිවන භටයන් ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇතැයි නගරාධිපතිවරයා පැවසිය  ආරක්‍ෂිත හේතු මත නිවාස 90 දහසක පමණ විදුලිය විසන්ධි කර තිබේ  විශාල පිරිසක් ආරක්‍ෂා සහිත ස්ථාන කරා යොමු කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *