සිංහරාජ රක්ෂිතයේ සිටි වන අලි දෙදෙනාට රැඳවුම් ස්ථානයක්

Share Button

සිංහරාජ රක්ෂිතයේ සිටින වන අලි දෙදෙනා රැඳවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා කලවාන දොලේකන්ද, පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 36 ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීමට අමාත්‍ය මණඩල අනුමැතිය ද හිමිව තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11