ලෝක කනිෂ්ඨ මලල ක්‍රිඩා උළෙලේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පුර්ව වටයට අරුණ දර්ශන

Share Button

පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රිඩා උළෙලේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පුර්ව වටයට අරුණ දර්ශන සුදුසුකම් ලබයි. අද පැවති මුළික වටයේ තරගයකදී තත්පර 46 යි දශම 8 යි 1 කින් තරගය නිමකරමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට ඔහු සමත්විය. බ්‍රසිලයේ බෲනෝ ද සිල්වා දෙවන ස්ථානයත්. ඉතාලියේ ක්ලෝඩියෝ ජෙඩ්ජා තුන්වන ස්ථානයත් හිමිකර ගත්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11