එම් කේ ෂිවාජිලිංගම් හිටපු පලාත් සභා මන්ත්‍රීවරයාගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පැය පහක් ප්‍රශ්න කරයි

Share Button

උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා ත්‍රශ්ත විමර්ශන කොට්ඨාශයට ඊයේ පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කල බව ත්‍රශ්ත විමර්ශන කොට්ඨාශය පවසයිපසුගිය මැයි මාසයේ පැවති සැමරුම් උත්සවයකට අදාලව මෙසේ ප්‍රකාශ සටහන් කර ගැණින
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සහ උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් යන අයගේ ජාතිවාදි ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි ජාතික ගීය දෙමල බසින් ගායනා කිරීමේ අවශ්‍යතාවයක් මේ රටේ දමිල සහෝදරවරුන්ට නොතිබිණ අන්තවාදී කිහිප දෙනෙකු පමණක් ඒ වෙනුවෙන් පෙනි සිටීම අනුමත කල නොහැකි බව දොලවත්ත මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11