ප්‍රවීණ නිවේදක බෙවිල් පලිහවඩන මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

ප්‍රවීණ නිවේදක බෙවිල් පලිහවඩන මහතා අභාවප්‍රාප්ත වෙයි ඔහු හැත්තෑ දෙවැනි වියේ පසුවිය රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරික්ෂකවරයකු ලෙසද ඔහු ක්‍රියාකර තිබේ ඔහු ජනප්‍රිය පුස්තකාලයාධිපතිවරයකුද විය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට 1973 වසරේදී සම්බන්ධ වන ඔහු ස්වාධින රූපවාහින සේවයද නියෝජනය කල ජනප්‍රිය නිවේදකයෙකි අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරු 2 ට සිදු කෙරේ දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *