පලමු වැල් දොඩම් ගම්මානය බුත්තල
කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටුවන පොකුරු ගම්මාන වැඩපිලිවෙල යටතේ පලමු වැල් දොඩම් ගම්මානය බුත්තල වගුරුවෙල වැවේ යායේදි ලබන බ්‍රහස්පතින්දා ආරම්භ කෙරේ.ඇමති චමල් රාජපක්ෂ හා රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ ලෙස එම අවස්ථාවට එක්වෙති. වැල් දොඩම් වගා කිරිම සදහා වගාකරුවන් සියදෙනෙකු තෝරාගෙන තිබේ. එක් වගාකරුවෙකුට අවශ්‍ය පැල ද්‍රව්‍ය හා උපකරණ සපයන අතර ඒවායේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 6 කි.