ආසියානු කණිෂ්ඨ මලල ක්රිඩා ශුරතා තරගාවලියට ක්රිඩක ක්රිඩිකාවන් 20 දෙනෙකු සහභාගී කරවීමට ශ්රි ලංකාවට අවස්ථාව
තායිලන්තයේ බැංකොක් නගරයේ ලබන මැයි මාසයේ පැවැත්වෙන 19 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්රිඩා ශුරතා තරගාවලියට ක්රිඩක ක්රිඩිකාවන් 20 දෙනෙකු සහභාගි කරවිීමේ අවස්ථාව ශ්රි ලංකාවට උදාවී තිබේඩ් පසුගිය තරග වලදි ශ්රි ලංකාව දැක්වු දස්කම් ඊට හේතුවයිඩ්ත රගාවලිය ඉලක්ක කර ශ්රි ලංකා මලල ක්රිඩා සංගමය ක්රිඩක ක්රිඩිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් ද පිහිටුවා තිබේ ඔවුන් සදහා නේවාසික වැඩමුලුවක් ලබන මස 10 වැනිදා සිට කොළඹ දි පැවැත්වෙයි පසුගිය වසරේ ජපානයේ පැවැති 18 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්රිඩා තරගාවලියේදි ශ්රි ලංකාව රන් පදක්කම් 3 ක් ඇතුලුව පදක්කම් 8 ක් දිනාගත්තේය