එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව එලැඹෙන මහා මැතිවරණයට තරග වදින බව වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා කියයි  ඒ සදහා අවශ්‍ය සැලසුම් සකස් කිරිම මේ දිනවල සිදුවෙයි  එම මැතිවරණයේදි බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් තර්කාණුකුලව දේශපාලන යාන්ත්‍රණය දෙස බලන ලෙසත්ඩ්ජ නතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවසීය
පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිීප් සමරසිංහ මහතා විශ්ව විද්‍යාලවල නේවාසික පහසුකම් ගැටලු සහ කතිකාචාර්යවරුන්ගේ පුරප්පාඩු පවතින පසුබිමක විශ්ව විද්‍යාලයට වරම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩාත් හොද පහසුකම් සලසන ආකාරය රජය පැහැදිලි කල යුතු බව පැවසීය  සංවර්ධන ව්‍යාපෘති පිලිබදව රජයේ පැහැදැලි දැක්මක් නොදකින බවත්ඩ්ජනතා අපේක්ෂා තවමත් ඉෂ්ට වී නැති බවත් ඔහු සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *