ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇතැයි කතානායකවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මේ වන විට ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා කියයි ලොවපුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉහළ තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් කතානායකවරයා සදහන් කලේය 2015 සැප්තැම්බර  මාසයේ තමා කතානායක ධුරයට පත්වන විට එකම අපේක්ෂාව වුයේ පාර්ලිමේන්තුව තුල සහෝදරත්වය හා එකමුතුකම ගොඩනැංවිම බවත් වර්තමානයේදි ආපසු හැරි බැලිමේදි ඒ පිලිබදව කිසියම් දුරකට සතුටු විය හැකි බවත්කරු ජයසුරිය මහතා පැවසිය
රටේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුවන බව එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසියඩ්€ඤු ගෙවි ගිය වසර තුල පාර්ලිමේන්තුවේ සාධනිය වෙනස්කම් රැසක් සිදුකිරිමට හැකි වු බවද ඔහු සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10