සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් ඵලදායි රාජ්‍ය සේවය යථාර්තයක් බවට පත්කිරිමට සියලු රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා කියයි

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවය යථාර්ථයක් බවට පත්කිරිමට සියලුම රාජ්‍ය සේවකයන් අවංකව කැපවිය යිතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පි බි ජයසුන්ර මහතා කියයි  රට හදන වැඩපිලිවෙලේදි ජනාධිපතිතුමා රාජ්‍ය සේවය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබේ තමන් ලබන වැටුපට එහා ගිය සේවාවක් රාජ්‍ය සේවකයන් රට වෙනුවෙන් ඉටුකරනු ඇතැයි යන්න එතුමාගේ අපේක්ෂාව බව ලේකම්වරයා පැවසුවේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරිමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි

මේ අතර මුදල් අමාත්‍යංශයේදි නව වසරේ රාජකාරි ආරම්භ කරමින් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසුවේ ජනතා අපේක්ෂා මල්ඵලගැන්විමට රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරට ගොස් රාජකාරි ඉටුකල යුතු බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10