ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පවසයි

Share Button

රටෙත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ සෙසු ආයතන ඒකාබද්ධ කොට පුඵල් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කෙරේ  ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබෙ  ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී අද නව තනතුරේ රාජකාරි ආරම්භ කළේය  ඒ වෙනුවෙන් ආගමික වතාවත් ද පැවැත්වුනි  විශේෂ උත්තමාචාර වැඩසටහනක් ද සිදු කෙරුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10