සන්ධාන රජයක් පිහිටුවීම සදහා ස්පාඤ්ඤ අගමැතිට කැටලෝනියාවේ විශාලම බෙදුම්වාදී පක්ෂයේ සහාය

Share Button

සන්ධාන රජයක් පිහිටුවීම සහා ස්පාඤ්ඤයේ අන්තර්වාර රජයේ අගමැති පෙඩ්රෝ සැන්චෙස් මහතාට කැටලෝනියාවේ විශාලම බෙදුම්වාදී පක්ෂයේ සහාය හිමි වෙයි අගමැතිවරයාට නව ධුර කාලය සදහා කටයුතු කිරීම වෙනුවෙන් ඔහුට විරුද්ධව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටිමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එකගතාවට පැමිණ තිබේ  ඔවුන් පෙන්වා දෙන්නේ සැන්චෙස් මහතා ප්‍රමුඛ රජය කැටලෝනියාවේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කරනු ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *