2020 වසරේ ද ීශ්‍රිී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා පවසයි

Share Button

2020 වසරේ ද ීශ්‍රිී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි  නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව මෝදි මහතා මේ පිළිබඳව අදහස් පළ කළ බව අගමැති කාර්යාලය සදහන් කරයි  අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රිිී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට මෝදි මහතා සහතික වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *