උස්වත්ත ගෝල්ඩන් බිස්කට් ලෙස නව බිස්කට් වර්ගයක් හදුන්වා දෙයි

Share Button

උස්වත්ත කන්ෆෙක්ෂනරී ආයතනය උස්වත්ත ගෝල්ඩන් බිස්කට් ලෙස නව බිස්කට් වර්ගයක් හදුන්වා දෙයි. එය බිස්කට් වර්ග 6 කින් සමන්විතය. මේ සදහා ලෝකයේ උසස්ම තාක්‍ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ භාවිතා කෙරේ. ටිපිටිප් ග්ලුකෝරස. ජම්බෝ පිීනට්ස් ආදියද ඔවුන්ගේ නිෂ්පාදන අතරින් කිහිපයකි. මෙම නිෂ්පාදන බ්‍රිතාන්‍ය. ඕස්ට්‍රේලියාව. කැනඩාව. ඉන්දියාව. ඉතාලිය. ප්‍රංශය . ජපානය. සී ෂෙල්ස් සහ මාලදිවයින යන රටවලටද අපනයනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11