නිකවැරටිය දැරියකට අමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Share Button

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේදි දැරියකට අමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔවුන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ කාන්තාවෝ දෙදෙනෙක් හා දැරියගේ පියාද ඒ අතර වන බව පොලිසිය කියයි එක් කාන්තාවක් ග්‍රාම නිලධාරිනියක වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනටමත් ඇයගේ වැඩතහනම් කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *