පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා අත්අඩංගුවට

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනේ. කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ඊ යේ රාත්‍රි 730 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ගුවන් විදුලියට පැවසිය. බලපත්‍රය කල් ඉකුත් වු ගිනි අවියක් ලග තබාගැනිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත නිවසේ තිබි මිලිමිටර් 9 වර්ගයේ ජිව පතොරම් 127 ක් සොයාගෙන ඇත. අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව ඊයේ පස්වරුවේ පොලිසිය මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවස පරික්ෂාවට ලක් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10