කෝටි 5 ක රන් බිස්කට් අත්අඩංගුවට

Share Button

රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනේ. ගුවන්තොටුපළ සේවකයකු වන මෙම පුද්ගලයා සිය ශරීරයේ රන් බිස්කට් සගවාගෙන යාමේ දී රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකළ වැටලීමකින් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. කිලෝග්‍රූම් 6 යි දශම 5 ක බරකින් යුත් රන් බිස්කට් 65 ක් ඔහු සතුව තිබී සොයාගත් බව රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10