උපාධිධාරින් පනස් හතරදහසකට ලබන මාර්තු මාසයේදි ගුරු පත්වීම්

Share Button

ලබන මාර්තු පලමු වැනි දින සිට උපාධිධාරින් පනස්හතරදහසකට ගුරු පත්වීම් ලබාදිමට රජය කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි. එම පත්විම් ප්‍රදානයෙන් පසුව සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් හැටදහසක් තෝරාගෙන ඔවුන්ට සහය ගුරු පත්වීම් ලබාදිමට ද කටයුතු කෙරේ. දේශපාලන භේදයකින් තොරව සුදුසුකම් මත පමණක් මෙම පත්වීම් ලබාදිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් මත මෙම පත්වීම් ලබාදෙන බව අමාත්‍යවරයා පවසයි. මාලිම්බඩ ප්‍රාදේශිය සභාව මගින් ඉදිකෙරුණු සති පොල සහිත දෙමහල් පොදු වෙළෙද සංකිර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10