ඔස්ට්‍රෙිලියාවට වැසි ඇදහැලෙයි

Share Button

ඔස්ට්‍රෙිලියාවට වැසි ඇදහැලීම ආරම්භ වී තිබේ. ඒ අනුව අධික උෂ්ණත්වය පහත බසිමින් ඇති නමුත් ලැව්ගිනි නැවත ආරම්භවිය හැකි බව බලධාරිහු සදහන් කරති. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇදහැලීමට පටන්ගෙන ඇති අතර සිඩ්නි සිට මෙල්බන් දක්වා නැගෙනහිර වෙරළ තීරයට ද වැසි පතිතවීම ආරම්භවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *