පාර්ලිමේන්තු බහුතරය ලබා ගනිමින් රටේ සීග්‍ර සංවර්ධනයකට අවතීර්ණ වීම අරමුණ බව අගමැතිතුමා පවසයි

Share Button

නැණයෙන් හා ගුණයෙන් සපිරි දරු පරපුරක් නිර්මාණය කිරිම සැමගේ වගකිම බව අගැමති මහින්ද රාජපක්ෂ මහතා පවසයි මහනුවර චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය සිසු අයිතියට පත්කිරිමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කිවේය  සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛයි භාෂා පාසලක් බැගින් ආරම්භ කරන බව ද අගමැතිවරයා සදහන් කලේය  භෞතික සම්පත් වර්ධනය මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය ඇතිකිරිම රජයේ ප්‍රධාන බලාපොරොත්තුව වෙය  මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය රජයට නොමැත එලඹෙන මහ මැතිවරණයෙන් බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා රටේ සංවර්ධනයට සක්‍රිය වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන බවද අගමැතිතුමා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10