රජයේ ඉදිකිරීම් මෙන්ම සියඵ සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි 

Share Button

රජයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන් අත්හිටුවා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ රජයේ ඉදිකිරීම් මෙන්ම සියඵ සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

ජාතික ආදායම ඉහල නැංවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාව හිමිව තිබේ.

රජයේ වියදම්ද මේ වන විට අවම වී ඇතැයි ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11