මහ කන්නයේ වගා කළ අර්තාපල් වෙලදපොලට

Share Button

වැලිමඩ ප්‍රදේශයේ මහ කන්නයේ වගා කළ අර්තාපල් මේ වන විට වෙලදපොලට ලැබෙන බව නුවරඑළිය බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ එම්.සී. ජයසිංහ මහතා පවසයි.

පෙබරවාරි මාසයේදී ද දේශිය අර්තාපල් වෙලදපොලට නිකුත් කෙරේ.

ගුණාත්මක බීජ වගාවෙන් සරු හා ගුණාත්මක අස්වැන්නක් මෙවර ලැබී ඇතැයි අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10