දකුණු ආසියානු ක්‍රිඩා උළෙලට පාපැදි කණ්ඩායමක් එක් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

Share Button

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලට ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමක් එක් නොකිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන්නැයි ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කර ඇති ත්‍රිපුද්ගල කමිටුව මගින් මේ සදහා ක්‍රියාකෙරේ  ශ්‍රී ලංකා පාපැදි සංගමය නියෝජනය කරන ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහ නිලධාරීන් මෙවර දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ පාපැදි අංශයේ ඩවුන්හිල් තරගය මගහැර තිබුණි  ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රිඩාවට අදාළ අපරාධ වැලැක්වීම සම්බන්ධ පනත උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලා මේ මස 20 වැනිදාට පෙර ඇමතිවරයාව දැනුවත් කළ යුතුය  මීට අදාළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිරවයා ලෙස නීතීඥ සංජීව එදිරිසිංහ මහතා ක්‍රියාකරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10