සරණට කොළඹ මහාධිකරණයෙන් ඇප

Share Button

වසර 3 ක සිරදඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුණවර්ධන කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකල අභියාචනයක් අනුව ඇප මත මුදාහැරේ  අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මොහුට බරපතල වැඩ සහිත වසර 3 ක සිරදඩුවම් නියම කළාය  ඊට අමතරව රුපියල් ලක්‍ෂ 3 ක දඩයක්ද පැනවුනි  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකළ චෝදනාවකට ඔහු වරදකරු කෙරුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10