අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අත්හිටුවෙයි

Share Button

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබේ  ජාතික පොලිස් කොමිසම ලබාදුන් නියෝගයක් අනුව එම තිරණය ගෙන ඇත  පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදි ඔහු පක්‍ෂග්‍රාහීව තම කටයුතු සිදුකර ඇතැයි චෝදනා එල්ල වු අතර මේ දිනවල සමාජ මාධ්‍යයක ඇති හඩපටයකද ඔහු සහ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඩ කොටස් ඇතුලත්ව පවතී  එම හඩපට සංවාද සම්බන්ධයෙන් අවධානය යොමුකොට මෙම තීරණය ගත් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10