රුසියානු ජනපති තුර්කියේ සංචාරයක

Share Button

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් නිල සංචාරයක් සඳහා තුර්කියට පැමිණෙයි  තුර්කි ධාරාව ගෑස් ප්‍රවාහන නල මාර්ගය විවෘත කිරීමේ උත්සවයට අද ඔහු සහභාගි වීමට නියමිතයි  ඊට සමගාමීව තුර්කි ජනාධිපති රෙජෙප් ටයිප් එර්දවාන් සමග සාකච්ඡාවකට ද ඔහු සහභාගිවෙයි රුසියානු ජනාධිපතිවරයා තුර්කියට පැමිණීයේ සිරියාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *