යුක්රේන ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය ගොස් ඇතැයි ඉරාන රාජ්‍ය රුපවාහිනිය තහවුරු කරයි

Share Button

ඉරානයේ ටෙහේරාන් අගනුවර ආසන්නයට කඩා වැටුනු යුක්රේන ගුවන් යානයේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලයේ 180 දෙනාම මෙම අනතුරින් මිය ගොස් ඇතැයි ඉරාන රාජ්‍ය රුපවාහිනිය තහවුරු කරයි යානයේ ගමන්ගත් සියලුදෙනා මිය ගොස් ඇතැයි ඉරාන හදිසි අවස්ථා නිලධාරියාද එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සදහන් කළේය මෙම අනතුර ත්‍රස්තවාදි ක්‍රියාවක් නොවන බව ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඊට හේතුවී ඇති බවයි ඉරානයේ යුක්රේන තානාපති කාර්යාලය සදහන් කළේය  මේ අතරඩ්යු ක්රේන ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙන්ස්කි මහතා සිය ඕමාන සංචාරය අවලංගු කර යලි කිව් අගනුවරට පැමිණෙමින් සිටි යුක්රේන ගුවන් යානයක් මගීන් 180 දෙනෙක් සමග අනතුරට ලක්වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ මගීන් හා කාර්ය මණ්ඩලයේ ඥාතීන්ට ජනාධිපතිවරයා සිය කනගාටුව පළකරයි   සිද්ධිය පිළිබඳව පුඵල් පරීක්ෂණයක් සිදුකරන බවට ද ඔහු සහතික වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *