ලංගම සියඵ බස්රථ විශේෂ පරීක්‍ෂාවකට

Share Button

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියඵ බස්රථ තත්ව පරීක්‍ෂණයකට ලක්කරන බව එහි සභාපති කිංස්ලී රණවක මහතා කයයි  ධාවනයට නුසුදුසු බස්රථ හදුනාගෙන ඒවා ධාවනයෙන් ඉවත් කිරීම ඒ අනුව සිදුකෙරේ  නව බස්රථ ආනයනය කර ග්‍රාමීය මාර්ගවල ධාවනය එක්කරන බවද සභාපතිවරයා කියයි  පස්සර මඩොල්සිම ප්‍රදේශයේ සිදු වු මාරක රිය අනතුර පිළිබඳව තොරතුරු සොයා බැලීමට ගිය අවස්ථාවේ ලංගම සභාපතිවරයා මේ කරුණු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *