ටෙස්ට් ක්‍රිකට් තරග දින 4 ක් කිරීමට හිටපු ක්‍රීඩකයෝ එරෙහි වෙති

Share Button

ටෙස්ට් තරගයක් දින 4 ක් දක්වා අඩු කිරීම පිළිබදව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ම අප්‍රසාදය පළ කරති  ශ්‍රීි ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සදහන් කළේ දින පහක ටෙස්ට් තරග ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවයි  මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කළ යුතු යැයි ඔහු කියයි  ඉන්දියාවේ හිටපු ක්‍රීඩක සන්දිප් පටෙල් සදහන් කරන්නේ මෙය ක්‍රීඩාවේ පසුගාමී තත්ත්වයක් බවයි  ලෝක ක්‍රිකට් කැලැන්ඩරයේ තදබදය අඩු කිරීමේ අරමුණින් වසර 2023 සිට දින හතරේ ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ  දිනක් අඩුවීම මගින් තරගයට විශාල බලපෑමක් ඇති කරන බව සන්දිප් පටෙල් කියා සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10