ඉන්දු-ශ්‍රිී ලංකා විදේශ අමාත්‍යවරු අද දිල්ලියේ දී හමු වෙති

Share Button

ශ්‍රීි ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජායි ශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි නවදිල්ලි අගනුවර ඉන්දිය විදේශ ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වේ  ශ්‍රී ලංකාවේ නව රජය පත්වීමෙන් පසු විදේශ අමාත්‍යවරයා ලෙස ගුණවර්ධන මහතාගේ ප්‍රථම සංචාරය මෙයයි සංවර්ධනයට අදාලව මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10