ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවගේ දුරකථන වාර්තාවට අදාල නියෝගය ලබන 21 වැනිදා

Share Button

පැහැරගෙන යාමකට භාජනය වූ බව පැවසෙන ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට අයත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකට යොමු කර වාර්තාව කැදවිමට අදාල නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය. ජංගම දුරකථනයේ සැකකාරිය තානාපති කාර්යාලය සමග පැවැත්වු සංවාද හා ඇමතුම් ඇතුළත්ව ඇතැයි සැකකාරිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒවාට තානාපති මුක්තිය හිමිවන බව ඔහු පැවසිය. ඒ අනුව රස පරීක්ෂකවරයාට දුරකථනය යොමු කිරිමේ නිතිමය ගැටඵ මතුවන බව විත්තියේ නිතිඥවරයා ප්‍රකාශ කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ මෙම නඩුව කැදවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10