තරුණයින් රටේ අනාගතය බව ජනාධිපතිතුමා අවධාරණය කරයි

Share Button

තරුණයින් රටේ අනාගතය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ජනාධිපති ධුරයට තමා පත් කළ හේතුව හොදින් අවබෝධ කරගෙන ක්‍රියා කරන බව එතුමා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේ අද පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.
රට වෙනස් කිරිමට තරුණයින්ට වැඩි හැකියාවක් ඇතැයි ඊට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11