මාලදිවයිනේදී ශ්‍රි ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වෙයි

Share Button

මාලදිවයිනේ සංචාරක සම්මාන උළෙලේ දී 2019 වසරේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වෙයි. සංචාරකයින් වැඩිම පිරිසකගේ ඡන්ද හිමිකර ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය මෙම සම්මානය දිනා ගත්තේය . මාලදිවයින කරා ගුවන් මෙහෙයුම් සිදුකරන ආයතනය විශාලම ආයතනය ශ්‍රි ලංකන් ගුවන් සේවයයි. මාලදිවයිනේ සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සංවිධාන කළ සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ අටවැනි වරටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *