ශ්‍රීි ලංකා ඉන්දියා පන්දුවාර 20 යි 20 සේ අවසන් තරගය අද රාත්‍රියේ

Share Button

සංචාරක ශ්‍රීී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත පන්දු වාර 20 යි 20 සේ තරගාවලියේ අවසන් තරගය පුනෙයි හිදි අද රාත්‍රියේ පැවැත්වෙයිඩ්මෙ ම තරගාවලියේ පළමු තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමු අතර දෙවැනි තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන තුවාල ලැබීම හේතුවෙන් ඔහු වෙනුවට ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රීි ලංකා කණ්ඩායමට එක් කර ගැනීමට නියමිතව තිබේ ඔසද ප්‍රනාන්දු අතේ ආබාධයකට ලක්ව සිටියද අද පැවැත්වෙන තරගය සදහා සහභාගි වනු ඇතැයි වාර්තා වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *