අත්අඩංගුවට ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේයඩ්€ඤු ඉකුත් 08 වැනිදා ඇතිවූ ගැටුමේදි තුවාල ලැබු සිසුන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙ අදාල ගැටුම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයකදි සිසුන් 12 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *