මහපොල ශීෂ්‍යාධාර දීමනාව රුපියල් හත්දහස දක්වා ඉහළට ශිෂ්‍යාධාර සදහා සලකා බලන ආදායම් සීමාවත් ඉහළ නැංවේ

Share Button

විශ්ව විද්‍යාල සිසුන් සදහා පිරිනැමෙන මහපොල ශීෂ්‍යාධාර මුදල රුපියල් පන්දහසේ සිට රුපියල් හත්දහස දක්වා ඉහළ නැංවීමට පියවර ගනිමින් ඇතැයි මහපොල ශීෂ්‍යාධාර භාරකාර අරමුදල පවසය ශිෂ්‍යාධාර හිමිවීමට සුදුසුකම් ලබන ආදායම් සීමාව ද රුපියල් ලක්‍ෂ 5 සිට රුපියල් ලක්‍ෂ 7 දක්වා වැඩි කරන බව එම අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පැවසීය ඒ අනුව ශීෂ්‍යාධාර සදහා සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව දෙදහසකින් ඉහළ යයි දැනට අධ්‍යාපනය හදාරණ සිසුන්ගේ නොවැම්බර් මාසයේ හිග මහපොල ශිෂ්‍යාධාර මුදල හෙට ලබාදීමට නියමිතය මහපොල ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ සහ මහ භාණ්ඩාගාරයේ දායකත්වයෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදෙන අතර ඒ අනුව මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල්ද හෙට ලබාදීමට එකගත්වය පල කර ඇත දෙසැම්බර් මාසයේ ශීෂ්‍යාධාර මුදල් ලබන 15 වැනිදා සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11