ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා

Share Button

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී බදාදා පස්වරු 05.00 ට සිදුකෙරේ. දේහය අංක 18. රත්නාරාම පාර. බොරලැස්ගමුව යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. මනෝරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ ඒ මහතාගේ නිවසට ගියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *