සංවර්ධන නිලධාරී වශයෙන් සේවය කරන භික්ෂූන්වහන්සේ ගුරු සේවයට

Share Button

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරී වශයෙන් සේවය කරන භික්ෂූන්වහන්සේ ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බව වාද්දුව මොල්ලිගොඩ වජිරකොත් මහා විහාරස්ථානයේ පැවති පැවති ආගමික උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා සඳහන් කළේය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුනානන්ද ස්වාමීන්වහන්සේට බස්නාහිර පළාතේ සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *